Home > Terms > Sinhalese (SI) > රාත්‍රී සමාජ ශාලාව

රාත්‍රී සමාජ ශාලාව

ක්ලබ්, සමාජශාලා හෝ ඩිස්කෝ ලෙසද හඳුන්වනු ලැබේ, සාමාන්‍යයෙන් රෑ බෝ වන තුරු විනෝද වීමට ඇති ස්ථානය වේ. පටිගත කරන ලද නැටුම්, හිප් හොප්, රෝක්, රෙගේ සහ පොප් සංගීතය ඩී.ජේ. විසින් වාදනය කරන අතර නැටුම් තට්ටුවක් සහ ඩී.ජේ. කූඩාරමක් සහිත බැවින් රාත්‍රී සමාජ ශාලාවක් බීමහල්,අවන්හල් හෝ සුරා සැල් වලින් වෙනස් වේ.

0
  • Part of Speech: noun
  • Synonym(s):
  • Blossary:
  • Industry/Domain: Bars & nightclubs
  • Category:
  • Company:
  • Product:
  • Acronym-Abbreviation:
Collect to Blossary

Member comments

You have to log in to post to discussions.

Terms in the News

Featured Terms

Lahiru Kirieldeniya
  • 0

    Terms

  • 0

    Blossaries

  • 0

    Followers

Industry/Domain: IT services Category: Word processing

මෘදුකාංග

පරිගණකයක් විසින් භාවිතා කරනු ලබන වැඩසටහන් හෝ අනෙකුත් මෙහෙයුම් තොරතුරු.

Contributor

Featured blossaries

Kraš corporation

Category: Business   1 23 Terms

New Species

Category: Animals   2 5 Terms

Browers Terms By Category