Home > Blossary: Blogs
Different types of blogs and bloggers - which are you?

Category: Literature

71 Terms

Created by: Robert Derbyshire

Number of Blossarys: 4

My Terms
Collected Terms

msomaji blog ambao posts maoni katika sehemu ya comments.

Domain: Internet; Category: Social media

අදහස් කොටසේ අදහස් පළ කරන බ්ලෝග කියවන්නෙකි.

Domain: Internet; Category: Social media

Kutumia injini ya utafutaji kwa haraka kuangalia uhalali wa madai yaliyotolewa katika vyombo vya habari.

Domain: Internet; Category: Social media

මුද්‍රණාලයක් තුළ ඇති කරන ලද හිමිකමක වලංගුභාවය ඉක්මනින් පරීක්ෂා කිරීමට සෙවුම් යන්ත්‍ර භාවිතාව

Domain: Internet; Category: Social media

blog imara tu cover tukio maalum, kwa ujumla wazi kwa muda mdogo tu.

Domain: Internet; Category: Social media

සාමාන්‍යයෙන් සීමිත කාලයක් සඳහා පමණක් විවෘත, යම් නිශ්චිත අවස්ථාවක් පමණක් ආවරණය කිරීමට ස්ථාපිත බ්ලොග් අඩවියකි.

Domain: Internet; Category: Social media

kutokubaliana uhasama kati ya pande mbili, uliofanywa kupitia mtandao.

Domain: Internet; Category: Social media

අන්තර්ජාලය හරහා සිදුකරගෙන යන්නා වූ, පක්ෂ දෙකක් අතර එදිරි මතභේදයක්.

Domain: Internet; Category: Social media

Kwa smatter blog na idadi ya maneno SEO-kirafiki, kuongeza Google cheo.

Domain: Internet; Category: Social media

ගූගල් ශ්‍රේණිගතය වැඩි කිරීම සඳහා, SEO හිතකාමී මූලපද ගණනාවක් සමඟ බ්ලොග් අඩවියක නිවේදනයක් නිකුත් කිරීම.

Domain: Internet; Category: Social media

blog ambayo ni iimarishwe na zaidi ya mwandishi mmoja kuchangia.

Domain: Internet; Category: Social media

දායක ලේඛකයින් එකකට වඩා වැඩි සංඛ්‍යාවක් විසින් පවත්වාගෙන යන බ්ලොග් අඩවියකි.

Domain: Internet; Category: Social media

diary-kama blog, aina ya kawaida ya blog.

Domain: Internet; Category: Social media

දිනපොතක් වැනි බ්ලොගයකි, මෙය බ්ලොග් අඩවි වල වඩාත් පොදු වර්ගය වේ.

Domain: Internet; Category: Social media

Googling mwenyewe kuona mtu mwenyewe umaarufu na SEO.

කෙනෙකුගේ ප්‍රසිද්ධිය හා සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණය බැලීම සඳහා ඔහුව/ඇයව ගූගල්කරණය.

blog kulenga mada fulani kiufundi. Tech blogs ni moja ya aina ya msingi ya blogs.

Domain: Internet; Category: Social media

යම් තාක්ෂණික විෂයක් පිළිබඳ අවධානය යොමු කරන ලද බ්ලොග් අඩවියකි. තාක්ෂණික බ්ලොග යනු බ්ලොග් අඩවිවල ප්‍රාථමික ආකාරවලින් එකක් වේ.

Domain: Internet; Category: Social media

mfululizo wa maoni katika sehemu ya maoni ya umma wa blog, ambayo kufuata mlolongo mazungumzo.

Domain: Internet; Category: Social media

සාකච්ඡාමය අනුක්‍රමයක් අනුගමනය කරන්නා වූ, බ්ලොග් අඩවියක මහජන අදහස් දක්වනු ලබන කොටසේ ඇති අදහස් මාලාවකි.

Domain: Internet; Category: Social media

kupima na kuamua kama chama kutoa maoni ni ya binadamu au programu ya kompyuta.

Domain: Internet; Category: Social media

අදහස් දක්වන පාර්ශවය මිනිස් හෝ පරිගණක වැඩසටහනක් ද යන්න තීරණය කිරීම සඳහා වන පරීක්ෂණකි.

Domain: Internet; Category: Social media

utaratibu kati ya blogs zilizounganishwa na kila mmoja.

Domain: Internet; Category: Social media

එකිනෙකාට සම්බන්ධ වීමට බ්ලොග් අඩවි අතර එකඟතාවකි.

Domain: Internet; Category: Social media

Member comments

( You can type up to 200 characters )

Post  
Other Literature Blossarys

Re-criada por Neil Gaiman em 1989, a premiada ...

Category: Literature

By: AraboniNatalia

O glossário apresenta termos relacionados a ...

Category: Literature

By: TaynaSiecola

Nagelneu Laptop-Batterie, Laptop Akku online shop ...

Category: Literature

By: bildschirm

John Grisham's Top 10 Books for your book ...

Category: Literature

By: weavingthoughts