Inicio > Blossary: Blogs
Different types of blogs and bloggers - which are you?

Categoría: Literature

51 Terms

Created by: Robert Derbyshire

Número de Blosarios: 4

Mis términos
Coleccionar término

Un lector de blog que deja comentarios en la sección de comentarios.

Domain: Internet; Categoría: Social media

අදහස් කොටසේ අදහස් පළ කරන බ්ලෝග කියවන්නෙකි.

Domain: Internet; Categoría: Social media

Utilizar los motores de búsqueda para verificar rápidamente la validez de una afirmación hecha en la prensa.

Domain: Internet; Categoría: Social media

මුද්‍රණාලයක් තුළ ඇති කරන ලද හිමිකමක වලංගුභාවය ඉක්මනින් පරීක්ෂා කිරීමට සෙවුම් යන්ත්‍ර භාවිතාව

Domain: Internet; Categoría: Social media

Un blog creado para cubrir sólo un evento específico, por lo general abierto sólo durante un tiempo limitado.

Domain: Internet; Categoría: Social media

සාමාන්‍යයෙන් සීමිත කාලයක් සඳහා පමණක් විවෘත, යම් නිශ්චිත අවස්ථාවක් පමණක් ආවරණය කිරීමට ස්ථාපිත බ්ලොග් අඩවියකි.

Domain: Internet; Categoría: Social media

Un desacuerdo entre dos partes hostiles, llevada a cabo a través de Internet.

Domain: Internet; Categoría: Social media

අන්තර්ජාලය හරහා සිදුකරගෙන යන්නා වූ, පක්ෂ දෙකක් අතර එදිරි මතභේදයක්.

Domain: Internet; Categoría: Social media

Popularizar un blog con muchas de palabras clave SEO para aumentar el ranking en Google.

Domain: Internet; Categoría: Social media

ගූගල් ශ්‍රේණිගතය වැඩි කිරීම සඳහා, SEO හිතකාමී මූලපද ගණනාවක් සමඟ බ්ලොග් අඩවියක නිවේදනයක් නිකුත් කිරීම.

Domain: Internet; Categoría: Social media

Un blog que se mantiene por más de un escritor que contribuye.

Domain: Internet; Categoría: Social media

දායක ලේඛකයින් එකකට වඩා වැඩි සංඛ්‍යාවක් විසින් පවත්වාගෙන යන බ්ලොග් අඩවියකි.

Domain: Internet; Categoría: Social media

Un blog tipo diario, el tipo más común de blog.

Domain: Internet; Categoría: Social media

දිනපොතක් වැනි බ්ලොගයකි, මෙය බ්ලොග් අඩවි වල වඩාත් පොදු වර්ගය වේ.

Domain: Internet; Categoría: Social media

Buscarse en google para ver su importancia en el buscador.

Domain: Internet; Categoría: Social media

කෙනෙකුගේ ප්‍රසිද්ධිය හා සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණය බැලීම සඳහා ඔහුව/ඇයව ගූගල්කරණය.

Un blog centrado en un tema técnico concreto. Los blogs de tecnología son una de las principales formas de los blogs.

Domain: Internet; Categoría: Social media

යම් තාක්ෂණික විෂයක් පිළිබඳ අවධානය යොමු කරන ලද බ්ලොග් අඩවියකි. තාක්ෂණික බ්ලොග යනු බ්ලොග් අඩවිවල ප්‍රාථමික ආකාරවලින් එකක් වේ.

Domain: Internet; Categoría: Social media

Una serie de comentarios en la sección de comentarios del público de un blog, que siguen una secuencia conversacional.

Domain: Internet; Categoría: Social media

සාකච්ඡාමය අනුක්‍රමයක් අනුගමනය කරන්නා වූ, බ්ලොග් අඩවියක මහජන අදහස් දක්වනු ලබන කොටසේ ඇති අදහස් මාලාවකි.

Domain: Internet; Categoría: Social media

Prueba para determinar si un sujeto que hace un comentario es un ser humano o un programa informático.

Domain: Internet; Categoría: Social media

අදහස් දක්වන පාර්ශවය මිනිස් හෝ පරිගණක වැඩසටහනක් ද යන්න තීරණය කිරීම සඳහා වන පරීක්ෂණකි.

Domain: Internet; Categoría: Social media

Acuerdo entre blogs para vincularse entre sí.

Domain: Internet; Categoría: Social media

එකිනෙකාට සම්බන්ධ වීමට බ්ලොග් අඩවි අතර එකඟතාවකි.

Domain: Internet; Categoría: Social media

Member comments

( You can type up to 200 characters )

Publicar  
Otros Blosarios

Re-criada por Neil Gaiman em 1989, a premiada ...

Category: Literature

By: AraboniNatalia

O glossário apresenta termos relacionados a ...

Category: Literature

By: TaynaSiecola

Nagelneu Laptop-Batterie, Laptop Akku online shop ...

Category: Literature

By: bildschirm

John Grisham's Top 10 Books for your book ...

Category: Literature

By: weavingthoughts